
(චන්ද්‍රසේන ගමගේ)
අගුණකොළපෑලැස්ස හඳුන්කටුව ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති වන අලින් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තිදෙනකු රෝහල්ගත කළ බව හුංගම පොලිසිය පවසයි.
වළවේ ගඟ හරහා පැමිණ ඇති මෙම වන අලින් දෙදෙනා අගුණකොළ පෑලැස්ස 10 යාය ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී ඇති අතර ඊට පැය කිහිපයකට පසුව දහය යාය ප්‍රදේශයේම නිවසක් අසල සිටි කාන්තාවකට පහර දී තිබේ.
වන අලි දෙදෙනා ජංගම දුරකථනයකින් රූපගත කරමින් සිටි තරුණයකුටද කු පහර දී තිබේ.
වන අලින්ගේ පහර කෑමට ලක් වූ තිදෙනා තංගල්ල හා හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන අලි පහර දී තිදෙනෙක් රෝහලේ