
(චන්ද්‍රසේන ගමගේ සහ රෝෂන් රාජික)
හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් මරුමුවට පත්ව ඇති බව පොලීසිය කියයි.
වන අලියාගේ ප්‍රහාරයට ලක්වු දැරියගේ පියා බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කළ බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.
දැරියගේ පියා සිය වගාවේ වැඩ කරමින් සිටියදී ඒ අසලට පැමිණ ඇති වන අලියා පියාට පහරදීමට උත්සාහ කොට ඇති බවත් ඒ සමඟ වන අලියාගෙන් බේරීම සඳහා පියා නිවස දෙසට දුව ගොස් ඇති බවත් පියා පසුපස හඹා ආ වන අලියා දැරියට පහර දී තිබූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් මොනවා වුණත් කමක් නෑ. වන අලින්ට හිරිහැර කරනවා එහෙම නොවෙයි. ඒ අපේ රටේ සම්පත... අර කොළඹ පෙලපාලි යන කාලකන්නි දැනුවත් කරන්න...
ගොවිතැනින් ජීවත් වෙන මේ දුප්පත් ගොවීන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තබා පලවා හැරිය යුතුයි.