
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා   මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරනු කරනු ලැබ සිටී.
මෙම පත්කිරීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
අගවිනිසුරු මුර්දු  ප්‍රනාන්දු  මහත්මිය විශ්‍රාම යෑමෙන්  පුරප්පාඩු වූ එම  සාමාජික ධුරයට තුරෙයිරාජා මහතා මෙසේ පත්කර ඇත.
1988 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් එස්. තුරෙයිරාජා මහතා 2019 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු  වශයෙන් පත් කෙරිණ
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විනිසුරු තුරෙයිරාජා අධිකරණ කොමිසමේ පුටුවකට