IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වැනසුණු ආගමික ස්ථාන හදන්න පොහොට්ටුවේ සහය

(අංජුල මහික වීරරත්න)

ආපදාවට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වූ සහ හානිවූ  ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කර දීමට සහාය දෙන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය.

නෙළුම් මාවතේ පැවති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා මෙම දැනුම් දීම කළේය.

ආපදා තත්වය නිසා බොහෝ ආගමික ස්ථාන වලටද දැඩි හානි සිදුව ඇති බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ අවධානයට ලක් කළේය.



අදහස් (13)

වැනසුණු ආගමික ස්ථාන හදන්න පොහොට්ටුවේ සහය

ආනන්ද Tuesday, 02 December 2025 10:03 AM

දිනන්න කරන ලේසිම වැඩේ . ඔක්කොම මෝඩයෝ නෙවෙයි.

:       8       49

කුඩුමල් Tuesday, 02 December 2025 10:07 AM

සියලුම ආකාරයේ ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී බලවේග අපි සමගයි.

:       9       55

ලුම්බිණි Tuesday, 02 December 2025 10:38 AM

ආගමික ස්ථාන වලට වඩා ගෙවල් කැඩුන මිනිසුන්ට ගෙවල් හදා ගන්න උදව් කරපල්ලා

:       8       47

Namoley Tuesday, 02 December 2025 10:44 AM

අපේ ගැත්තෝ ඉන්න පන්සල් විතරයි. අපි හදන්නේ අපේ හාමුදුරුවනේ

:       8       33

Menaka Tuesday, 02 December 2025 11:01 AM

බලාගෙන පන්සල් වල තියන නිධන් ටික

:       8       37

සමන් - ඕමානය Tuesday, 02 December 2025 11:39 AM

ආපදාවට ලක් වුනු ආගමික ස්ථාන වලට පිහිට වීමට පොහොට්ටුව වත් ඉදිරියට එන එක ලොකු දෙයක්. ආණ්ඩුවේ ඉන්න මොලේ කුරුවල්, ජාන විකෘති පෙරමුණේ (JVP) නිරාගමික හැත්ත නම් කැමති ඇති සියලුම ආගමික ස්ථාන බිමට සමතලා වෙලා යනවා නම්. ඔය දමන කොමෙන්ටු වලින් පෙනෙන්නේ නැද්ද උන්ගේ ඩොබිලා හා කසල ශෝධකයෝ දාන සද්දේ!

:       50       11

Niranga Tuesday, 02 December 2025 12:23 PM

ඉස්සෙල්ල පාසල් , රෝහල් , පාරවල් හදලා හිටපල්ලා . නෑමොලයෝ

:       4       34

සමන් විමල් Tuesday, 02 December 2025 02:30 PM

ඩෝබිලාට කෑලිගානට වැඩ කරන්න කෑල්ලක් ලැබිලා

:       12       7

Kamal Tuesday, 02 December 2025 03:04 PM

විරප්පන්ගේ මඩ බලකාය හොදට ලියනවා. සතපහක දෙයක් කරන්නේ නෑ. කරන අයට කරන්න දෙන්නත් නෑ.

:       11       7

නිමල් Tuesday, 02 December 2025 03:15 PM

මුන්ටම කරන්න ඉඩ දෙන්න, තඹ සතයක් දෙන්නනම් එපා, මතකද සුනාමි ආධාර වලට වුණු දේ, ඒ එක හොරකමක් විතරයි... මෙයා ඉස්සර වෙලා කිව්වා "අධාර" කියලා මගඩියකට සල්ලි දෙන්න කියලා... දැන් යනවා ආගමික ස්ථානවලට එක්කහු කරන්න උඹලා අහුවෙන්න නම් එපා කියලා...

:       4       16

fairoos Tuesday, 02 December 2025 03:19 PM

පන්සල් විතරක් නෙවෙයිනේ නේද? රාජපක්ෂ නිකායේ අයත් ඉන්නවා. ඒකයි ඇහුවේ.

:       4       11

ගමේ එකාලා Tuesday, 02 December 2025 03:34 PM

සුනාමියෙන් ගසා කාපු උන් .කොටින්ගෙන් අල්ලගත්තු වටිනා කියන දේවල් රත්තරං පවා කොල්ල කෑවා. කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙචිචි දෙයක් නැහැ. පොහොට්ටුවේ ඉන්නේ පට්ට හොරු. දූෂිතම පවුල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා ගසාකාපු හැටියට මොනවා කරන්න බැරිද?

:       5       12

Rawidu Tuesday, 02 December 2025 10:38 PM

ඩෝබිලා කොච්චර වැළලෙන්න හැදුවත් දැන්නම් නුඹලා විතරයි. එළි බැස්සාම මිනිස්සු හූ කියලා එළවන කාලයක් අත ළග. කාලකණ්ණි ජෙප්පන්ට එන්න දෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site