
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට , ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් අද විවෘත විය .
වසරකට වඩා වැඩි කාළයක් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන්ට , ඔවුන් සතුව බර වාහන සදහා ද රියැදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සදහා ද , ත්‍රිරෝද රථ පැදවීම සදහා ඉන්දියාව වැනි රට වල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ද , ඔවුන්ට එම රටවල රියැදුරු බලපත්‍ර තිබේ. නම් ඔවුන් සදහා ද මෙම ශාඛා කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගත හැකිය .
විද්‍යත් තැපෑල මගින් මෙරටට පැමිණෙන සංචාරකයන් මෙම කාර්යාල වෙත තම අයැදුම් පත් යොමු කළ හැකි බවත් , එමගින් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කාළය තවදුරටත් අවම කර ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය .
ප්‍රවාහන මහාමාර්ග , සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතින් මෙම කාර්යාලය විවෘත කෙරිණි.

2025 නොවැම්බර් මස 04
250
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශිකයනට රියැදුරු බලපත් නිකුත් කරයි
Ranjith Monday, 04 August 2025 05:57 AM
ස්තුතියි
මාලිමාපෙන්දා Monday, 04 August 2025 09:36 AM
ඔය යන්නෙ මැති ඇමතිවර හැම බිබික්කමකටම විරිත්තගෙන. අන්න ඒකයි වෙනස. හිටපු අය කළානම් තමයි කට උල් කර කර අත ගුළි කර කර දෙසන්නෙ.
අරවින්ද මොණරවිල Monday, 04 August 2025 02:25 PM
පෙන්දලාට ඩෝබිලාට හොඳටම රිදෙන සයිස් එකක් තියෙන්නේ, ආණ්ඩුවේ ඇමතිවරු වුණත් දැනගන්න ඕනෑ මේ අසරණ වහල් නඩයට රිද්දන්න හොද නැති බව...
Dilshan Monday, 04 August 2025 11:00 AM
අපේ සුභ පැතුම් ඉතාම වටිනා හඳුන්වාදීමක්. හොඳ දේ අගයන්න බැරි පිරිසක් තවමත් ඉන්නව නේද.
Rata Perata Monday, 04 August 2025 11:35 AM
ඉතාම හොඳ දෙයක්..