
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇතැයි සමස්ත ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව පළාත් නවය ආවරණය පිළිබඳව කළ ජනතා අදහස් විමසීමෙ සැසිවලට පුද්ගලයන් 400 ක් පමණ සහභාගි වූ බව කී එම නිලධාරියා එම සැසිවලට දේශපාලඥයන් සහ වෘත්තිකයන් ඇතුළු විශේෂ පුද්ගලයන් රැසක් ද සහභාගි වූ බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NPP ආණ්ඩුව ඕක අඩුකරනවා. 20-30, මොකද එයාලා කවදාවත් බොරු කරන්නේ නෑ ජනතාවට.. ජනතාව NPP එකට 2/3 දුන්නේ විශ්වාස කරලා...
මාලිමාව ආවත් විදුලිබිල නමැති කරුමය අඩු වෙන්නේ නැහැ... "කරුමය මාලිමාව ලෙසද පැමිණිය හැක"
පොඩ්ඩක් ඉවසලා ඉන්න අපේ ආණ්ඩුවක් එනතුරු. හොරු එලවලා වංචා දූෂණ නතර කරලා ජනතාවට සහන මිළකට විදුලිය දෙනවා. එහෙම බැරි ආණ්ඩු මොකටද? මීට NPP පාක්ෂිකයෙක්...!
ඇමැති කිව්වා නේද විදුලි බිල අවුරුදු 3කට අඩුකරන්න බැහැ කියලා. විදුලිබල මණ්ඩලයේ බෝනස් අවුරුදු 4කට අත්හිටුවනවා.නිකන්ම ලාබ ඉපැදේවි.
එහෙනම් අඩුකරන්න....!
අවුරුදු තුනකට අඩුකරන්න බැහැයි කිව්වේ බොරුවට නෙවෙයි විහිළුවට.
ඕනෑම ඇත්තක් බොරු කරන ඕනෑම බොරුවක් ඇත්ත කරන කට්ටිය විදුලි බිලටත් ඒකම කරයි.
එහෙනම් ඇමති ඇයි කියන්නේ අඩු කරන්න වෙන්නේ නෑ සියයට තිස් හතකින් වැඩි කරන්න වෙන්නේ කියලා. අපි එහෙම කියන ඇමතිව වෙනස් කරමුද?
සාමාන්‍ය ජනතාවට සැළකිය යුතු ආදායමක් නැතුව මේ බිල් දරාගන්න බෑ... වරිපනම්, වතුර බිල් ණය වාරික, විදුලි බිල, පාරිභෝගිකයා ඇඟ මත වැට් බදු .. මිනිස්සුන්ට කන්න විදියක් නෑ... අන්ත අසරණ වෙලා
ඉස්සර ජවිපෙට ඡන්දේ දුන්නේ නිර්දන පන්තිය, කොටිපතියෝත් ඡන්දේ දුන්නා... හාල් කිලෝ එකට රුපියල් 65-80 බද්දක් ගැහුවාට, විදුලිබිල අඩු කළේ නැති වුණත්, පොල් ගණන් ගියත් ප්‍රශ්නයක් නැහැ. කොටිපතියාට ඕවා සුළු දේවල්, නිර්ධන පන්තිය ඡන්දේ නොදුන්නත්, ප්‍රාදේශීය සභා පළාත් සභා දිනන නිසා ප්‍රශ්න නැහැ. දැන් කවුරුත් පටි තද කරගෙන ඉන්න. වසර දෙක තුනකින් ප්‍රතිඵල ලැබේවි. හැමදේම නොමිලේ හෝ අඩුවට දෙන්න බැහැ...
මැතිවරණ පොරොන්දු වුණු විදිහට වැඩ නොකොළොත් ලබන පළාත්සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ වලදී මලිමාවට ඡන්දේ නොදී හිටියාම පාඩමක් ඉගෙන ගනීවි, ඕවා අඩු කරන්න බැරි නම් බොරු පොරොන්දු නොදී සිටින්න තිබුණා...
එහෙනම් ඇමති ඇයි කියන්නේ අඩු කරන්න වෙන්නේ නෑ සියට තිස් හතකින් වැඩි කරන්න වෙන්නේ කියලා. අපි එහෙම කියන ඇමතිව වෙනස් කරමුද?