
(නිමල කොඩිතුවක්කු)
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තු සම්බන්ධයෙන් රජය නිවැරදි ක්‍රියාමාර්ගවලට යොමු නොවූනහොත් අගහරුවාදා (31) සිට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේදී ප්‍රථමික වෛද්‍ය ඒකක හා ප්‍රදේශය රෝහල් පුරප්පාඩුව තිබියදී ආරෝග්‍යා ව්‍යාපෘතිය වෙනුවෙන් වෛද්‍යවරුන් අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෛද්‍යවරු’ කොහොමත් බොරදියේ මාළු බාන්න හරි දක්ෂයි. මේගොල්ලොත් කනවා වෙලාවක මදි කියන්න බැහැ.
අමාත්‍යාංශය සකසන මාරු ලැයිස්තුවෙ අඩුපඩු හා නොගැලපීම් තියෙනවානම් සැම තැනටම සාධාරණයක් වෙන ආකාරයට ජනතාවටත් පීඩාවක් නොවෙන ආකාරයට මාරුවීම් ලැයිස්තු සංගමෙන්ම හදල අමාත්‍යාංශයට දීලා ක්‍රියාත්මක කරවන්න ප්රශ්නය ඉවරයිනේ
සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සංගමය මගින් පාලනය විය යුතුද? මෙය මානසික රෝග ලක්ෂණ සහිත කණ්ඩායමක ප්‍රශ්නයක් විය නොහැකිද?
නැව ගිලුනත් බෑන්චූන් කියන්නෙ මොකටද .නීරී වීනා වාදනය කලා කියන්නෙ කුමන අවස්ථාවකදිද නොදන්නාකමට අහන්නෙ කියල දෙන්නකෝ