IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විද්‍යුත් අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී  ලංකාවට එන  සියලුම විදේශිකයින්  මෙරටට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ගැනීම අනිවාර්ය කරනු ලැබ   ඇත.

‍මෙම අවසර පත්‍රය හෙට (15) දිනයේ සිට ලබාගැනීම අනිවාර්ය කර ඇති බව ආරංචි මාර්ග කියයි. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමි‍ණීමේදී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් මෙම අවසර පත්‍රය ලබා ගත යුතු වනු ඇත.



අදහස් (3)

විද්‍යුත් අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයි

de silva berlin Tuesday, 14 October 2025 12:08 PM

ඔන්න ලංකාවට එන සංචාරකයන් බ්ලොක් කරන්න අවශ්‍ය තවත් පියවරක් ගත්ත , තව අලුත් නීති තහංචි දැම්මා ම වැඩිපුර සංචාරකයෝ ඒවි කියල ඔබල හිතනවද? ඇමති තුමා ඔය රාජපක්ෂ කාලේ සිට පවත එන , දුෂිත අක්ර්යක්ෂම නිලධාරීන් දෙන උපදෙස් වලට කටයුතු කරන්න එපා , අපේ තරග කරුවන් වන වන මලදිවෛන , ඉන්දුනීසියාව , තෛලන්තේ , වියට්නාමය සහ චීනය කරන ආකාරයට යුරෝපා සංගමේ රටවල් වලින් එන සංචාරකයන් සදහා දින 30 ක නොමිලේ on arrival ක්‍රමයට විස දෙන්න , එහෙම කලොත් ඔය කියන සංචාරකයෝ ලක්ෂ 25 කෙසේ වෙතත් ලක්ෂ 20 වත් මේ වර්ෂය තුල ගෙන්වා ගන්න පුළුවන්

:       9       11

ASANKATuesday, 14 October 2025 02:44 PM

විද්‍යුත් අවසර පත්‍රය කියන්නේ මොකකද කියලා මුලින් හොයලා බැලුවොත් නරකද.

:       3       0

mangala Tuesday, 14 October 2025 01:41 PM

මේ ප්‍රවෘත්තියෙ තියෙන්නේ නොමිලේ දෙන වීසා එකෙන් එන අයගේ ජීව දත්ත ඔන්ලයින් ඇතුළත් කරන්න කියල මිසක් වෙන දෙයක් නෙවෙයි. රටට එන්නේ කවුද කියලා දැනගන්න සම්පූර්ණ අයිතියක් ඒ රටට තියෙනවා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site