
ජාතික ජනබලවේගය වත්තල නගර සභාවේ බලය ද හිමිකරගත්තේය. ජාජබ සභික ධූර 19ක් හිමිකරගත් අතර සජබ සභික ධූර 11ක් හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ සහ සර්ව ජනබල ආසන දෙක බැගින් හිමි කරගත්තේය. පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක් ආසනය බැගින් හිමි කර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නම ඕනේ එකක් වෙලා තියෙනවා. දැන්වත් මේවයේ ඉන්න හොරු ටික එලවගන්න පුළුවන් උනොත් ලොකුම ජයග්‍රහණයක්. මේ වගේම වත්තල පොලිසියෙත් අවයරුදු ගානක් එතනම ඉදගෙන ඉන්න පගා කාරයොයි, කප්පම් කාරයෝ ටිකයි දොට්ට දාගත්තා නම් වත්තල සහ අවට සියලු ගම් ටිකත් සුද්ද වෙයි. ඉක්මනින් එයත් ඉටු වේවා කියලා පතමු.