
(සුජිත් හේවාජුලිගේ)
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමා අතින් වරදක් සිදුවූ බව පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
එය වංචාවක් නොවන බවත් පැහැදිලිවම අතපසුවීමක් බවත් ඔහු සඳහන් කළේය.
තමා ඒ අඩුපාඩුව නිවැරදි කළ බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ ඇමැති වුණත් තමා මනුස්සයෙකු බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.
වත්කම් බැරකම් පුරවන ලේඛනය සංකීර්ණ එකක් බවත් තොරතුරු පිරවීමේදී ඕනෑ කෙනෙකුට වරදින බවත් නානායක්කාර මහතා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’වත්කම් වාර්තා දෙද්දි මගේ අතින් වරදක් සිද්ධ වුණා’’
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 21 October 2025 05:26 PM
"ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් උත්තරය දාර්ශනිකයි" කියන්නේ ඔන්න ඕකයි.
Mohan Tuesday, 21 October 2025 05:28 PM
ඔබ සමාව අයදීම කෙතරම් අගනා වැඩක්ද? කලින් හිටිය හොරු කොහොමද?
සෙනෙවිරත්න Tuesday, 21 October 2025 05:48 PM
අනේ පව් බබා. මුන්ට මොන ඇමතිකම්ද?
කෞෂි Tuesday, 21 October 2025 05:51 PM
ඕගොල්ලන්ට වැරදුනාම පිලිගන්නවනේ. කලින් අය වගේ රහසින්වත් කිසිම වැරැද්දක් නොකර ඉන්න බැරිද..!!..
අනෙසිරි? Tuesday, 21 October 2025 05:59 PM
විපක්ෂයට වැලේ වැල් නැති වෙලා ඉන්න මොහොතක පිදුරු ගහක හරි එල්ලෙන්න බලාගෙන ඉන්නේ මහත්තයෝ!!!
මැක්ස් Tuesday, 21 October 2025 06:11 PM
වැඩේ කියන්නෙ නානායක්කාර මහත්තයා ඔය වැරදීම් වෙන්න පුලුවන් ඔබතුමාලාට විතරයිනෙ. අනෙක් පක්‍ෂයක කෙනෙකුට එහෙම ඔවැනි වැරැද්දක් උනා නම් ඔබතුමා පමණක් නොවෙයි මුලු ආංඩුවමත්, සේදුම් බලකායත් ඒක උස්සගෙන මාධ්‍ය සංදර්ශන පවත්වන හැටි අපට අමුතු දේවල් නෙවෙයිනෙ.
මහසෙන් Tuesday, 21 October 2025 06:28 PM
යසපාලිත නිර්මාන යක්, රස සාගරයක්!
Dobie Washing Ton Tuesday, 21 October 2025 06:37 PM
මේ යුගය ගැන හිතලා තමයි අපෙන් සමුගත් සුනිල් පෙරේරා මහතා අගනා ගීතයක් කියුවේ — “පහසුවටත්, වාසියටත් දැන දැන වැරදි කරනවා, එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා” කියලා.159 1 ට නියමෙටම සෙට් වෙනවා
Nandana Tuesday, 21 October 2025 07:57 PM
මූ බබා
ගුණරත්න Tuesday, 21 October 2025 08:27 PM
හ්ම් නීතිඥයෙක් මේ කියන්නේ. නිකම් සාමාන්‍ය මනුස්සයෙක්ට වරදින්න පුළුවන්, එත් පෞද්ගලික ලේකම් කෙනෙක් එහෙමත් ඉන්න ජෙයෂ්ඨ දේශපාලනඥයෙක් කියනව වත්කම් වාර්තාව වැරදුන කියල.
සමන් ආටිගල Tuesday, 21 October 2025 11:26 PM
දැන් උඹලා හරි බබ්බු
මනෝජ් Wednesday, 22 October 2025 01:48 AM
ඔය සහනය බදු ෆයිල් සහ වත්කම් බැරකම් පුරවන අනිත් මිනිස්සුන්ටත් දෙන්න කියලා ආදායම් බදු ආදී දෙපාර්තමේන්තු වලට කියන්න මහත්තයෝ . මිනිස්සුන්ට තාම ඔය පද්ධති හුරු නැති නිසා අතපසුවීම් වෙනවා.
Wanniarachchi Wednesday, 22 October 2025 08:46 AM
මේ රටේ ජනතාව හරිම පව්. වැඩ කාරයෝ දහස් ගානක් ඉන්න රටේ, හරි හමන් අධිකරණ ඇමතිකෙනෙක් හොයාගන්නා බෑ.
Sanjeewa Dias Wednesday, 22 October 2025 10:57 AM
මේ ඇමතිතුමා අමාත්‍යාංශයේ වැඩ කරද්දි කොච්චර වැරදි කරන්න ඇද්ද කියලා මම දන්නේ නැහැ.???
රෝහණ Wednesday, 22 October 2025 01:34 PM
ඒවා ගැන පසුව දැනුම් දෙයි.
තක්කඩියා Wednesday, 22 October 2025 01:14 PM
කොටි ඩයස්පෝරාවට කඩේ යන රටක්, ජාතියක්, ආගමක් නැති ජාත්‍යන්තර පදයට නටන පඹයන් රජ කරපු රැල්ලට යන ගොන්නුන් ඉන්න රටක මොනවා කතා කරන්නද? රෙදි නැතිව ඩෝබිලා තාම හෝදන්න දඟලනවා...
Lal Silva Thursday, 23 October 2025 07:32 AM
ඔබ රටේ සාමාන්‍ය පුද්ගලයෙක් නොවෙයි අධිකරණ ඇමති! මිනියක් මරලා අත් වැරැද්දක්, ඔය පුද්ගලයා නොවෙයි මරන්න ගියේ, එබැවින් මීනී මැරීමෙ වරදටට යටත් නෑ, මිනීමැරීමට තැත් කිරීමේ වරදට පමණයි යටත්, මොකද මට ඒ පුද්ගලයා මරන්න සිතුවිල්ලක් වත් උවමනාවක් වත් නෑ! මරන්න ඕන කෙනා මැරීමට සැලසුම් කිරීමට පමණයි වැරදි! අධිකරණ ඇමති, නීතිය බල්ලාට!