(කේ බුද්ධික කුමාරසිරි)
කොස්ගමදී "කොටහැර පොඩ්ඩා" නමැති සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන තැනැත්තාට වෙඩි තැබීමට සහ රථවාහන මංකොල්ලකෑමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවකු වන ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නංගර නමැති පාතාල ක්‍රියාකාරියකයාගේ සංවිධානාත්මක අපරාධ කරනු ලබන පිරිසක් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.
කඩවත ප්‍රදේශයේ දී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් මංකොල්ල කා මීගොඩ ප්‍රදේශයට රැගෙන විත් තිබීයදී එම කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු කොස්ගම වෙඩි තැබීමට අනුබලදීමට සම්බන්ධ බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෙඩි තැබීම්-කොල්ලකෑම් සම්බන්ධයෙන් සිවි දෙනකු අල්ලයි