IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වෙඩික්කරුගේ සිරුර ගමට ගේනවාට ගමෙන් විරෝධයක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුව පාලගම කුරුඳු ඉඩමක දි සිදු වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වූ හිටපු එස්.එෆ් සෙබළාගේ මළ සිරුර ඔහුගේ ගම්ට ගෙන ගැන ගම්වාසීන් විරෝධය දැක්වීම හේතුවෙන් හෝමාගම පිටිපන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට ඥාතීන් විසින් තීරණය කර ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන විදේශ ගතව සිටින කොස් මල්ලි නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බවකියන හංවැල්ල ජීවන් චාමර පෝරගේ (41) නැමැති හිටපු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකි.

මොරටුව පොලිස් විශේෂ කාර බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු සැඟවී සිටි එම කුරුඳු ඉඩමේ වාඩිය වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුරදී බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.

කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය හංවැල්ල ප්‍රදේශයට රැගෙන එන බවට ගම්වාසීන්ට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඔවුන් එයට විරෝධය දක්වන බවට ඥාතීන්ට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

වෙඩික්කරුගේ සිරුර ගමට ගේනවාට ගමෙන් විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site