
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති සබේ ශෝකය අද (8) පළවිය
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සභානායක විමල් රත්නායක මහතා මෙසේ පැවසීය හදිසියේ අභාප්‍රාප්ත වී තිබෙනවා අද දිනයේදී. වසර විස්සක් ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක විදියට මේ පාර්ලිමේන්තුවේ සේවය කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ පළමු රාජ්‍ය නිල සංචාරයටත් සම්බන්ධ වුණා. වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වලටත් සම්බන්ධ වුණා. එතුමාගේ හදිසි මිය යෑම ගැන කණගාටු වෙනවා. එතුමාගේ සේවය අගය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd