
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතය.
නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු නාමයෝජනා එහිදී සලකා බැලෙනු ඇත .
මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජේෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දැනගන්නට ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මමනං නෙවේ. මාව එහෙම ඕවට අල්ලගන්න එපා.
සුපි්රි, අයියා ආණ්ඩු පක්ෂයෙන් දැම්මා. මල්ලි විපක්ෂේ.
ගම්මන්පිල මහත්මයා තමයි සුදුස්සා . ගොන්මන්පිල නෙවෙයි, හොඳේ.