
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ රෂි ප්‍රභා රත්වත්තේ යන දෙදෙනා ලබන 18 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.
නිතිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි.
හොරකම් කරපු කාර් එකක යන ගමන් අනුර සහෝදරයාටත් පාට් එක දාන්න ආවා. කාලා වරෙන්කෝ කල්දේරම් බත්.
පළපුරුදු අයව පාර්ලිමේන්තු යවන්න.
උඩතලවින්න ඝාතනයට සම්බන්ධ වූ ලොහාන් නිදහස් කෙරුවේ මහින්දයා. එයාටම හරියන හොර දූෂිතයෙක්...
ඇඟේම තියෙන්නේ හොරකමයි, වංචාවයි...
හොරකම, දූෂණය, වංචාව, මදාවිකම් නම් පොහොට්ටුව තමයි කිරුළ දරන්නේ...!