
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලාගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.
2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංසාත් ගෙදර කෑම ඉල්ලයි
රිස්වාන් Sunday, 31 August 2025 02:01 PM
පඟරනැට්ටයි ගෝලයොයි මයික් පැලුවා... ලංසා මහා කුඩු ජාවාරමෙක් කියලා. ඒ වුණාට ඇතුලට දාලා තියෙන්නේ අවුරුදු 20කට කලින් වෙච්චි සුලු සිදුවීමකට. ..චාටර්නේ?
කෞෂිSunday, 31 August 2025 03:21 PM
මොන ක්‍රමේට හරි කරපුව පලදෙන්න ඕන, යෝගා. ඔයාගේ ගුණරත්න නමත් පාවිච්චි කරලා මොනවා හරි ලියන්න.
ලූට මූස්Sunday, 31 August 2025 10:43 PM
මෝඩ යෝගා දැන් රිස්වාන් වෙලා.
පොඩිඑකාSunday, 31 August 2025 10:41 PM
රිස්වාන් කියන එකා මෙච්චර මෝඩද?
B AmarasingheMonday, 01 September 2025 07:16 AM
අවුරුදු 20ක් තිස්සේ යුක්තිය ඉෂ්ඨ වෙච්ච නැති හින්දනේ දැන් නඩු අහන්න වෙලා තියෙන්නෙ. අනික කෝටි එකහමාරත් වංචා කිරීමත් පොඩි වරදක්ලු. මොනවද අන්නෙ නෑ මහ වරදවල්.
පිටිගල මිලානෝ Sunday, 31 August 2025 05:15 PM
බලන් ඉන්න අප්පච්චි හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බත් පාර්සලයක් දීලා යයි…
කපුරුහාමි Sunday, 31 August 2025 05:17 PM
කුඩු ලන්සාට ජනතා බදු මුදලින් කන්න නොදී ගෙදරින් තුන් වේළටම කන්න දුන්නත් ප්‍රස්නයක් නැතුවා. කුඩු බ්ස්නස් වලින් ගසාකාලා හම්බකරගත්තු කෙනෙක්. රාජ්‍ය ඇමැතියා කාලෙත් කෙරෙව්වේ හොරාකාලා බඩවඩා ගත්තු එක...
maalaka Monday, 01 September 2025 07:22 AM
ජරාව කාලා හොඳට පුරදුයි නේද ? ඇයි මේ බොරු කරන්නේ