IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු

(විමුක්ති එස් රුද්‍රිගු)

බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ මෝටර් රථ එකතුවේ සුඛෝපභෝගී මෝටර් රථ 7000 ක් පමණ තිබෙන එම මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ මෝටර් රථ එකතුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ඔහුගේ මෝටර් රථ එකතුවට බෙනට්ලි, ෆෙරාරි, පෝෂ්, රෝල්ස් රොයිස් සහ ඇස්ටන් මාර්ටින් වර්ගයේ මෝටර් රථ අයත්වන බවද පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බෲනායි රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ අතර ඒ සමග ලොවේ අවධානය බෲනායි සුල්තාන්වරයා වෙත යොමුව ඇත.



අදහස් (4)

ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු

Nandalal de Silva - France Thursday, 05 September 2024 02:16 AM

අපෙ ශ්‍රී ලංකාවෙ ඔච්චරටම මොටර් රථ සංඛ්‍යාවක් එක අයිතිකරුවෙකුට නැති උනත්, ඉතා වටිනා සෑහෙන රථ සංඛ්‍යාවක් හිමි, ඉතා ධනවත් පවුලක් දකුණු පළාතේ මැදමුලන ගම් පලාතේ වැජඹෙන බව මුළු රටම දන්නා ප්‍රසිද්ධ රහසකි! ඒ වගේම, එවායෙ නැග උතුම් දළදා මන්දිරය වටා පිස්සු කෙළිමින් රවුම් ගහපු හැටි අපට තවම අමතක වී නැත !!!

:       0       1

Perera Thursday, 05 September 2024 06:18 AM

ඒ වුණාට රටේ මිනිස්සු දුප්පත්...!

:       1       3

Hemantha Thursday, 05 September 2024 02:13 PM

රථ ගාය ,රථ ගාය , කීවාට අද තමයි නියම රථ ගාය හඳුනා ගත්තේ

:       1       12

Dinesh Thursday, 05 September 2024 06:59 PM

පොඩි කාලේ ඉගෙන ගත්ත අවශ්‍යතා දූරාවලිය මතක් වුණා. දවසට එකා ගානේ පාවිච්චි කළත් අවුරුදු 19ක් පාවිච්චි කරන්න පුළුවන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 44 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 298 0

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 291 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


රට හැදිල්ල
2024 සැප්තැම්බර් මස 18 42 0

ට්‍රැක් ලන්තවාසීන් බොක්කෙන්ම උනන්දුව දක්වන කාරණාවක් තමයි මේ රට හදන වැඩේ. රටේ ඇතිවන ඕනෑම අර්බුදකාරී තත්ව හමුවේ මේ අය උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. වචනයේ


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 610 0

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 1513 7

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 9 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 107 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2159 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site