
(විමුක්ති එස් රුද්‍රිගු)
බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ මෝටර් රථ එකතුවේ සුඛෝපභෝගී මෝටර් රථ 7000 ක් පමණ තිබෙන එම මාධ්‍ය වාර්තා කළේය.
ඔහුගේ මෝටර් රථ එකතුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
ඔහුගේ මෝටර් රථ එකතුවට බෙනට්ලි, ෆෙරාරි, පෝෂ්, රෝල්ස් රොයිස් සහ ඇස්ටන් මාර්ටින් වර්ගයේ මෝටර් රථ අයත්වන බවද පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බෲනායි රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ අතර ඒ සමග ලොවේ අවධානය බෲනායි සුල්තාන්වරයා වෙත යොමුව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙ ශ්‍රී ලංකාවෙ ඔච්චරටම මොටර් රථ සංඛ්‍යාවක් එක අයිතිකරුවෙකුට නැති උනත්, ඉතා වටිනා සෑහෙන රථ සංඛ්‍යාවක් හිමි, ඉතා ධනවත් පවුලක් දකුණු පළාතේ මැදමුලන ගම් පලාතේ වැජඹෙන බව මුළු රටම දන්නා ප්‍රසිද්ධ රහසකි! ඒ වගේම, එවායෙ නැග උතුම් දළදා මන්දිරය වටා පිස්සු කෙළිමින් රවුම් ගහපු හැටි අපට තවම අමතක වී නැත !!!
ඒ වුණාට රටේ මිනිස්සු දුප්පත්...!
රථ ගාය ,රථ ගාය , කීවාට අද තමයි නියම රථ ගාය හඳුනා ගත්තේ
පොඩි කාලේ ඉගෙන ගත්ත අවශ්‍යතා දූරාවලිය මතක් වුණා. දවසට එකා ගානේ පාවිච්චි කළත් අවුරුදු 19ක් පාවිච්චි කරන්න පුළුවන්.