IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලයිට් බිල වැඩි කළොත් සජබ මහ පාරට



(සුජිත් හේවාජුලිගේ)

රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළහොත් ජනතාව සමග  මහ පාරට බැස ඊට විරුද්ධව දැඩි ලෙස  සටන්  කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බිල වැඩි නොවේවා යැයි  ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය

ලක්ෂ 225  ක ජනතාවකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස විපක්ෂ  නායකවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ ශ්‍රීමත්   මහාමාන්‍ය ඩී.එස්  සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය  ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.



අදහස් (6)

ලයිට් බිල වැඩි කළොත් සජබ මහ පාරට

අරවින්ද මොණරවිල Sunday, 12 October 2025 10:15 AM

අනේ විහිළු එපා සජිත් අපි දැක්කානේ, ඔයා මහපාරට ඇවිල්ලා, ආවට වඩා වේගයෙන් ආපහු දිව්ව හැටි.

:       1       8

Pankumburage Sunday, 12 October 2025 10:31 AM

සජබයක් තියෙනවද?

:       0       6

dammasiri Sunday, 12 October 2025 10:51 AM

රනිල්ලගේ කාංචනලගේ කාලේ එළියට බැස්සේ නැති ඔබතුමා දැන් එළි බහින්න.

:       0       7

වින්සන්ට් කජ්ජා Sunday, 12 October 2025 11:38 AM

දැන් මහපාරට වඩා හොඳ තැනක ඉන්නවා කියලා බොරුවට හරි සැනසෙමු. අති උතුම් විශිෂ්ඨ ගෞරවනීය නායකතුමනි...

:       0       11

කපුරුහාමි Sunday, 12 October 2025 03:13 PM

විභාග පවා හරියට කරගන්න බැරුව පැය ගණන් ලයිට් කපලා ජනතාව අපහසුතාවට පත් වෙන කොට, කට පියාගෙන හිටපු විපක්ෂ නායකයාගේ තරම දැන් පේනවනේ? ලැජ්ජයි... හිරිකිතයි... නින්දිතයි...

:       1       10

චතුරි Sunday, 12 October 2025 07:58 PM

මහ පාරට බැස්සම හරිද ලාමක ටින්ටින්. බිල බහිනවද. ගොබ්බයෝ හොරාකාපු නිසා තමයි. මෙහෙම වෙන්නෙ. දැන් පාරට බහින්නෙ නැතිව. වලට පලයල්ලා. හිතන් ඉන්නෙ ආන්ඩුව බයවෙයි කියලා උබලට නොතෙරුනාට ජනතාව දන්නවා. හිඟන රටක් ආන්ඩුව බාර ගත්තෙ කියලා. ජනතාව මේ ආන්ඩුවට ආදරෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site