
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලුණු මෙට්‍රික් ටොන් 600ක් මේ වන විට ගෙනවිත් තිබෙන අතර ඒ ලුණු අද සිට මුදා හරින බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඉතිහාසය ගැන කියන්න එපා.පරණ කතා ගැන කියන්න එපා කියලා විපක්ෂය හැම වෙලේම කියනවා.එසේ නම් අප විපක්ෂයෙනුත් විෂයට අනුකූල හොඳ විවාදයක් බලාපොරොත්තු වෙනවා.අප රටේ සිදු කරන සියලු කාරණා වල විනිවිද බවක්, මුදල් ඉතිරි කර ගැනීමක් මෙන්ම ජනතාවට වඩා හොඳ සේවයක් සැපයීමට අප නීති කෙටුම්පත් කරනවා.වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීති ගැටලුවක් තිබුණා නම් එය වෙනස් කරගන්නට මේ කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් තුන්වේල කළා හිටිය හැකි
ඊ ලඟට විරුද්ධ පක්ෂය ඉල්ලන්නේ දෙහි, ඒකට රජය සූදානමින් ඉන්නේ “ලුණු දෙහි නැතිවුණොත්
දිනකට අවශ්‍ය ගාන මෙට්‍රික් ටොන් 500 යයි. ඇති යන්තං 600 ක්ම ඇවිල්ල.
දැන් ලුණු ගේන එකත් මහ විශාල නිව්ස් එකක් වෙලා... ලුණු ගේන්න ජනතාව ආණ්ඩු පත්කරන්න ඕනද????? ජනතාව චන්දෙ දුන්නේ මාසික පඩිය වැඩි වෙලා, භාණ්ඩ මිල අඩුවෙලා, පාසල් උපකරණ, බෙහෙත්, විදුලිය, ගෑස් මිල අඩුවෙයි කියලා, නමුත් ලුණු ටික ගේනකම් මාස 06 බලන් ඉන්න වෙලා