
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අසාධ්‍ය රෝගියකු උඩප්පුව කොත්තන්තිව් ග්‍රාමීය රෝහලට රැගෙන එද්දී එහි කාර්ය මණ්ලය නොමැති නිසා එම රෝගියා මුන්දලම රෝහලට ඇතුළ කර සුළු වේලාවකින් මිය යාමෙන් පසු කුපිත වූ ඥාතීන් ඇතුළු ගම්වාසීහු පිරිසක් කොන්තන්තිව් රෝහල වට කර විරෝධයක් දැක් වූහ.
කොත්තන්තිව් පෙරුකුවටාන පදිංචි 60 හැවිරිදි මොහොමඩ් නිසාර් නැමති අයකුට ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් පවුලේ පිරිස කඩිනමින් කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන විත් ඇත.
ඒ වන විට රෝහලේ වෛද්‍යවරයා නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය පැවැසීම අසාධ්‍ය තත්වයෙ සිටි රෝගීයා කොත්තන්තිව් රෝහලේ සිට සැතපුම් 10 ක් දුරකින් පිහිටි මුන්දලම පර්යන්ත රෝහලට රැගෙන යාමට ඥාතින් පියවරගෙන ඇත.
මුන්දලම රෝහලට ඇතුළත් කළ රෝගීයා සුළු වේලාවකින් මරණයට පත්වි ඇත.

2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෙඩා මිය යද්දී ඥාතීහු රෝහල වටලති
ජිල්බු Friday, 16 May 2025 07:10 PM
සියල්ල දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවේ. අපි කලබල නොවී දේව කැමැත්තට ඉඩදෙමු...
පිටිගල මිලානෝ Friday, 16 May 2025 07:14 PM
අමුතු දොස්තර ටෙලිනාට්‍ය මතක් වෙනවා.
ana Friday, 16 May 2025 08:16 PM
ලංකාව පුරා රෝගීන්ගේ දීප ව්‍යාප්ත වර්ජනයක් අරඹමු...
කව්ද බෝයි Saturday, 17 May 2025 10:09 AM
ඉතිං දොස්තර රෝහලේ නෑ කිව්වා නම්, ඒ දොස්තරගේ ඩිස්පෙන්සරියට යන්න එපැයි...
kam Sunday, 18 May 2025 09:12 AM
සමහරු බලං ඉන්නේ අසාධාරණයෙන් දුකට පත් වී අසරණව සිටින වින්දිතයින්ව ආගම්වාදීව සමච්චලයට ලක් කරන්න. ඉතින් මෙහෙම රටකට කවර දියුණුවක්ද?