(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී .කේ. පෙරේරා මහතා පත් කර තිබේ.
ජාතික ජනබල වේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංගම සභාපති ධුරයට පත් රමාල් සිරිවර්ධන මහතා පෞද්ගලික හේතුන් මත එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය? ෂුවර්ද?
උපාධි අපේක්ෂක යටතේ මහාචාර්ය ආචාර්ය කට්ටියට වැඩ කරන එක අමාරු ඇති!!!
මෙයාට විතරක් රජයේ වෙනත් රැකියාවක් කරන ගමන් මහාචාර්ය පට්ටම පාවිච්චි කරන්න පුළුවන්ද? ඇරත් වෙනත් රටවල ජේෂ්ඨ මහාචාර්ය කියල බහුබූත පට්ටමක් නෑ. ඕක අපේ අය පඩිය ටිකක් වැඩි කරගන්න ගෙනාපු ජරා උප්පරවැට්ටියක්.
පරණ සෙල්ලම් බැරි නිසාද එහෙම නැත්නම් ඇත්තටම තියෙන පෞද්ගල හේතුවක්ද කියල දන්නෙ කව්ද?