IMG-LOGO

ලංකා පොහොර සමාගමට නව සභාපතිවරයෙක්

(යොහාන් භාසුර)

මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලසන්ත වික්‍රමසිංහ මහතා ලබන සඳුදා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.



අදහස් (2)

ලංකා පොහොර සමාගමට නව සභාපතිවරයෙක්

මෝ Friday, 21 January 2022 08:52 PM

අදෝමැයි. මේ අර වෙන සභාපතිකම් බාරගන්නේ නෑ කියලා පොරටෝක් දුන්නු පොර නේද? විපත් මගේ කෙනෙක් වගෙයි.

:       4       101

ජගත් ලියනගේ Friday, 21 January 2022 11:17 PM

ලැජ්ජාව කියන එක නැති උනාම ඕනෑම දහ ජරා වැඩක් කරන්න පුලුවන් කියන එකේ හොඳම උදාහරණයක් .

:       5       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site