
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල )
විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කොහුවල බෝධිය වත්තේ අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන පුද්ගලයන් තිදෙනකු කැස්බෑව තානායම පාරේ දි රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
වැටලීමත් සමඟම යතුරු පැදියක සිටි පුද්ගලයකු යතුරුපැදිය අත්හැරදමා පලා ගොස් ඇත. අත්අඩංගුවට පත් වූවන් අතර පියකු සහ දියණියක හා තීරෝද රථ රියදුරෙකු සිටින බව පොලිසිය කියයි.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112 කට අධික ප්‍රමාණයක් හා හශිශ් ගෑම් 50 ක් හා ජාවාරමට යොදාගත් යතුරුපැදියක් මෙන්ම ජංගම දුරකථනයක් සහ ජාවාරමින් උපයා ගත් බව කියන රුපියල් 146400 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි