IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.

ලංකාදීපයට හිමි සම්මානය ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති (අධ්‍යාපන) මහාචාර්ය ජයන්ත ඩී.එන් දේවසිරි මහතා අතින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ලබා ගත් අයුරු.

ජනක රත්නකුමාර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී,  තාරක ඩී මුතුකුමාර (සහකාර සාමාන්‍ය අධිකාරි නිර්මාණ), රංජිත් රූපසිංහ (බෙදාහැරීම් ප්‍රධානී), දර්ශන ඩී. සිල්වා (ජ්‍යෙෂ්ඨ දැන්වීම් උපදේශක), සුරාජ් පතිරණ (වෙළෙඳ කළමනාකරු,) ලසන්ත අබේවර්ධන වෙළෙඳ කළමනාකරු, නිහාල් ගුණරත්න (ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකරු,) තිස්ස කුඩාතිහ (දැන්වීම් උපදේශක) සහ සිලෝන් බිස්කට් සමාගමේ සාමාන්‍යාධිකාරි  (අලෙවි) ධනුෂ්කා තමාලි සිල්වා මහත්ම මහත්මීහුද මෙහි වෙති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (3)

ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි

බකල ජයා Tuesday, 18 March 2025 10:43 PM

සුභ පැතුම්!

:       0       1

ජිල්බු Tuesday, 18 March 2025 10:46 PM

අපගේ උණුසුම් සුබ පැතුම් වේවා!

:       0       1

gamunu Wednesday, 19 March 2025 05:28 AM

ලංකාවේ පුවත් දෙස්විදෙස් ශ්‍රී ලාංකිකයන් වෙත ගෙන එන්නාවූ ලංකාදීපයට සුබපැතුම් !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site