IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රෝහණ බණ්ඩාර පොලිස්පති ඉන්න තැන දැනගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුවට සෙව්වන්දි හොයා ගන්නත් බැරි වුණා.කවුරු හරි පාස්කු මොලකරු හොයා ගනීවි කියලා කවුරු හරි හිතනවා නම් අනේ පව්.

ආණ්ඩුවේ මූල්‍ය සහකරුවකු වන හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර පොලිස්පති ඉන්න බව ආරංචියි.ඒත් එයාගේ ගෙදර හොයන්නේ නෑ.යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (4)

රෝහණ බණ්ඩාර පොලිස්පති ඉන්න තැන දැනගෙන

Chathuri Monday, 17 March 2025 07:05 PM

හැමදාම මෙහෙම හැන්ගිලා ඉන්න බැහැනේ. කවදාහරි. එලියට එනවානේ එදාට ඇපත් නැහැ. නඩුත් නැහැ. කෙලින්ම කූරු ගනින්න වෙන්නේ. දැන් හැන්ගිලා ඉන්නකොට කිසිම ලෙඩක් නැහැනේ. රෝහලකට ගියා කියලත් නැහැනේ. ඉතින් බන්ධනාගාර රෝහලට යවන්න වෙන්නෙත් නැහැ. ඒ වගේම කූඩුවකට දාපුවාම හොඳ මසාජ් එකක් ලැබෙයි. තව ටික දවසකින් මෝඩනාමල් බේබිත් මේ වගේම කියයි. අපි තමයි. හැන්ගිලා ඉන්න උදව් කෙරුවේ කියලා ඒ තරම් මෝඩ නිසා... නාකිමයිනා. හැන්ගිලා හිටපු බන්කරත් බැලුවා නම් හරි. පුදුම ලැජ්ජාවක් නැති වැඩ. කෝට් එක දාලා සපත්තු දෙක පොලිෂ් කරලා. ගන් එක අතට ගත්තාම ඊට වැඩිය කෙනෙක් නැහැ. දැන් ඇති මළ පෙරේතයින් වගේ හැන්ගිල්ල. පින් රනිල්ගෙනිහින් ණයට කහින අයගෙන් අහන්න ඕනෑ. දැන් සැපද කියලා...

:       0       1

mahilal Monday, 17 March 2025 08:00 PM

මේ යෝදය ඔක්කොම දන්න පාටයි. CID ගෙන්නුවනම් හරි

:       0       10

සෙනෙවිරත්න Tuesday, 18 March 2025 06:39 AM

මේ කතාවලින් තමුන් සහ තමුන්ගෙ නායකතුමාවම තමයි සවුත්තු වෙන්නෙ. තමුන්නැහැලා අකමැතියි පාස්කු ප්‍රහාරකය හෙළිවෙනවාට මොකද තමුන්ගෙ පාලනය කාලේ මේක වුණ නිසා, මේ රටේ තවත් ඕන තරම් වරෙන්තු කාරයෝ ඉන්නවා හොයාගන්න බැරි, එහෙම කියල රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෑල්ලු කරන්න එපා, තමුන්නැහැලා පාලනය ගත්තම වෙනම ජවයක් ඉවක් එනවද පොලීසියට ? තමුන්නැහැලා මොනව කීවත් ජනතාව ඔය පරණ කසිකබල් ක්‍රමය ප්‍රතික්ෂේප කරල ඉවරයි. එනව නම් මීටත් වඩා ජනතාවාදිව එන්න. හැබැයි එහෙම පරිත්‍යාගයෙන් වැඩ කරන්න පුළුවන් අය ඔතන නැහැ.

:       0       17

Ajja Tuesday, 18 March 2025 02:54 PM

මූ හරි පණ්ඩිත බූරුවෙක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site