IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ වැඩ වර්ජනයට සම්බන්ධව සිටින්නේ වෘත්තීය සමිති කිහිපයක් පමණක් බවත්  සෙසු කණ්ඩායම් ජනතාව ගැන සිතා වැඩ කරගෙන යන බවත් ඔහු කීවේය.

වැඩ කරන සේවකයන් වෙනුවෙන් උපරිම ආරක්ෂාව සලසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය



අදහස් (6)

රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි

යෝගා Tuesday, 18 March 2025 04:07 PM

ඒ කාලේ තමනුත් වර්ජන කළා විතරක් නෙමෙයි ඒ තුලින් කාලකන්නි සතුටක් ලබපු බවත් ජනතාව දන්නවා. දැන් බබා පාට් දාන්න එපා ජයතිස්ස.

:       10       115

සිල්වා Tuesday, 18 March 2025 04:46 PM

"තේරුනේ දැන්තමයි"... ඛලය ගන්නකන් කරපු දේවල්වල රඟය.

:       0       2

sahan fernando Tuesday, 18 March 2025 05:00 PM

අපේ නයි අපිවම කයි.

:       0       1

ගුණරත්න Tuesday, 18 March 2025 06:15 PM

හරි හොඳයි වර්ජන අසාධාරණයි කියල මතක් වුනු එක, ඒ වුනාට සෑර් විපක්ෂේ ඉඳපු කාලේ රට නැත්තට නැතිවෙන්න වර්ජන කරනකොට හොදයි නේද? ඕකට අපේ සීයා කියන්නේ කු - හ - ක - ක - ම කියල, අකුරෙන් ලිව්වේ ඕක හරියට කියවාගන්න ලේසි වෙන්න, ඕක මාලිමාවුන්ට උත්පත්තියෙන් එන දෙයක්

:       0       2

රුවන් Tuesday, 18 March 2025 09:17 PM

සිංගප්පූරුවේ වගේ නම් දොස්තරලාටගේ දොස්තර සහතිකයත් නෑ අවුරුදු 30ක් හිරබත් කන්නත් ඕනේ. ජර්මනියේ ලඟදි වුනෙත් ඕකමයි. එකට ලංකාවේ මාරම බයයි දොස්තරලාට. මම හිතන්නේ මේ වර්ජනය හින්දා රෝගීන් 50-60 මැරිලත් ඇති. ඩ්‍රැකියුලා එක පැත්තකින් හොදයි දොස්තර හොරුන්ට වඩා. ලබන ආත්මේ මේ අය නෙමටොඩා ජීවින් විදියට මිනිස් අසුචී වල බිහිවෙනවා.

:       0       0

Asanga Wednesday, 19 March 2025 12:17 PM

වර්ජන අපි තරයේ හෙළා දකිනවා ඒත් මේ කාලකන්නි කටක් අරලා මේම කතා කරන්නෙ කෝමද? කලින් සේර්ම යුනියන් කුලප්පු කර කර මිනිසුන්ව පාරට බස්සුවා. දන් එනවා මේ විදියට කතා කරන්න. මුන්නම් පුදුම ජාතියක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site