
(දයාරත්න ඇඹෝගම)
රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්‍රේමරත්න මහතාගේ කුරුන්දන්කුලමේ නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථයට ගිනි තබා ඇති බව කවරක්කුලම පොලීසිය කියයි.
මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇතැයි ද කවරක්කුලම පොලිසිය කියයි.
මෝටර් රියට ඊයේ (18) අලුයම 1.30 ට පමණ කිසියම් පිරිසක් පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්වේ.
නිවැසියන් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර තරහ ගිහින් තියෙන්නේ, එච්චර කැතලුද සිංදු?
ලංකාවේ සිංදු කියන කෙනෙක්ද ?
අනිත් අයගේ සිංදු කියන ගායකයෙක්...
ලංකාව කොච්චර ලොකු රටක්ද? අදමයි ඒ නගරය දැන ගත්තේ. දිස්ත්‍රික්කය කොහේද බලන්න. අන්තර්ජාලය පීරමු.
මේවා හරිහමන් වැඩ නෙවෙයි. කුහක ඉරිසියා කාරයෝ කරන පහත් වැඩ...
මාලිමා කාරයෙක් වෙන්න ඇති ඔය ගිනි තියපු එකා, උන් තමයි ඔය ගිනි තියන වැඩ වලට ප්‍රසිද්ධ
තරහ ගියාම ගිනි තියන සෙට් එක රටම දන්නවා.