
(මදුශානි අබේසිංහ)
පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් වෙන් වූ අලි පැටව් දෙදෙනකු හමුවී ඇතැයි ගම්වාසීහු පවසති.
ඉන් කුරුලුබැද්ද ප්‍රදේශයෙන් හමුවූ අලි පැටියා සතියක් පමණ වයසැති, එකකු බවත් එම අලියා රෑනෙන් තනිවි ඇති බවට සැක කරන අතර ප්‍රතිකාර සඳහා ගිරිතලේ වනජීවී නිලධාරීහු රැගෙන ගියහ.
වැලිකන්ද මධුරංගල ප්‍රදේශයෙන් හමු වූ මාසයක් පමණ වයසැති අලි පැටියා රෑනට පෑගී මියගොස් ඇති බවද වැලිකන්ද වනජීවි නිලධාරියෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd