
(ගයාන් සූරියආරච්චි)
වලාන මධ්‍ය දූෂණ මර්දන ප්‍රහාරක බළාකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පසුගිය සති කිහිපයේ පැවැති කාලගුණික වෙනස්වීමත් සමග ඕලුගල මහතා අධික සෙම් රෝගී තත්ත්වයකින් පෙළී ඇති බව එම නිලධාරියා කීය.
කෙසේ වෙතත් ඕලුගල මහතාගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් පවතින බවද එම නිලධාරියා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට දූන්නාද දන්නෑ මොනවා හරි බෙහෙතක්,,, දැන් මිනිස්සු මරන්නෙ බෙහෙත් වලින්
ඕලුගල මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
මේ නිලධාරියාට හිමි උසස්වීම් දැන්වත් ලබාදෙන්න. ඔහු විශ්‍රාමයෑමට කලින් තව ගොඩාක් වැඩකරන්න පුළුවන් කෙනෙක්. සුදුසු තැනකට ස්ථාන මාරුවක් දෙන්න.
අනන්තවූ තුණුරුවන් ගුණානුභාවයෙන් ඕලුගල මහතා ඉක්මන්සුවයට පත්වේවා..! නිදුක්වේවා ..! නීරෝගීවේවා ..!! සුවපත්වේවා ..!!!