(මහේෂ් කිර්තිරත්න)
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මේ වන විට මන්ත්‍රීවරිය මාතලේ පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව කවිරත්න මහත්මිය පැවසුවාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහිණි කවිරත්නටත් කොරෝනා
sharm warn Monday, 24 January 2022 03:42 PM
රෝහිනී නංගි, ඔයාට ඉක්මන් සුවය පතනවා. ඔයා පාර්ලිමේන්තුවේ නගන හඬට පාසලේ ආදි සිසුවියන් වශයෙන් අපි ආඩම්බර වෙනවා. නමුත් ඔය නියෝජනය කරන පක්ෂය තමයි අවුල්....
SamanMonday, 24 January 2022 05:17 PM
කට හැකරකම සහ දේශපාලන කතායි, රටට වැඩදායි කතායි කියන්නේ දෙකක්.
Bamunuarachchi Monday, 24 January 2022 03:49 PM
පොල් වටිනවා ඔයිට වැඩියේ... ඒ නිසා ගොක්කොළ කපන්න බැහැ... දිරායන පොලිතින් සැරසිල්ලක් දාමු...
Pradeep KumaraMonday, 24 January 2022 06:11 PM
ඔබගේ අදහස් මනුෂ්‍යත්වයට නිගාවක්. කෙනෙකු අපහසුතාවයට පත්වූ වෙලාවකදීවත් දේශපාලන භේද අමතක කරන්න පුරුදු වෙන්න...
SUNIL MILANO Monday, 24 January 2022 05:02 PM
බමුණු ආරච්චි, මම ඔබගේ කමෙන්ට් එකට බලවත් විරෝධය පලකරමි. දේශපාලනයේදී අපි එකා වගේ ඉඳිමු. කවිරත්න මහත්මියට ඉක්මන් සුවය ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. අපි බෞද්ධයින් නිසා සානුකම්පිත ඇසකින් බලමු. මගේ අදහස නම් ඔබ ඇයගෙන් සමාව අයැදිය යුතුයි.
BamunuarachchiMonday, 24 January 2022 07:38 PM
ඔබේ අදහස බොහොම හොඳයි. එහෙම කරන්න මට හිතෙන්නේ නැහැ.