IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


රවීන්ද්‍ර නවමුණිට ඇප

(රෝෂන් තුෂාර)

කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පල කලේ යැයි අත් අඩංගුවට  පත්   මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි  සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණ වෙල මහතා අද(03) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු  බටගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී  අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .

කාන්තාවකට ලිංගික හිංසනයක් කිරීමේ චේතනාවෙන් අපහාසාත්මක පෝස්ටු පළ කරමින් දණ්ඩ නිති සංග්‍රහය යටතේ  වරදක් සිදු කර ඇති බවටපවසමින්   සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය

රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙවන් කටයුතු ඉදිරියේදී නොකරන ලෙසට තරයේ අවවාද කළේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (4)

රවීන්ද්‍ර නවමුණිට ඇප

saki Friday, 03 January 2025 09:00 PM

මෙයාට ඇප දෙන්න එපා...!

:       41       22

පිටිගල මිලානෝ Saturday, 04 January 2025 04:53 PM

මැක්කෝ රෑ දාවල් නොබලා වැඩ කරති.

:       30       3

Nishan Sunday, 05 January 2025 08:06 AM

එතකොට ඒ මන්ත්‍රිනී කරපු අපහාස ප්‍රකාශ ගැන කටයුතු කරන්න ඕනේ ඊළඟ ආණ්ඩුවෙන්ද? එයා හැමෝටම හොරා හොරා කියලා බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලත් කිව්වා.

:       0       1

sam Sunday, 05 January 2025 12:44 PM

කාන්තාවක් තියාගෙන හිටපු කෙනා, කොහොමද ගෙවල් හැදුවේ කියලා වත්කම්, බැරකම් පරීක්ෂා කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 112 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 04 94 0

මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය


මැතිවරණ නිහඩ කාලය ඇරඹේ
2025 මැයි මස 04 24 0

පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


තැනින් තැනට අදත් වැසි
2025 මැයි මස 04 26 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය
2025 මැයි මස 04 176 0

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවන


කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි
2025 මැයි මස 04 518 0

බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 600 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site