
(යොහාන් භාසුර)
මැල්සිරිපුර, පන්සියගම නායඋයන ආරණ්‍ය සේනාසනයේදී හදිසි අනතුරකට පත්ව අපවත්වූ ස්වාමීන්වහන්සේට සංවේගය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස එම නිකාය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසන රතන නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම් කළහ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රාමඤ්ඤ නිකායේ විහාරවල කහ කොඩි ඔසවන්න
ගුණරත්න Friday, 26 September 2025 06:23 PM
ලංකාවේ රාජ්‍ය නායකයෝ කවුරුවත් තුවාලවුණු භික්ෂූන් වහන්සේ බලන්න සැප දුක් අහන්න ගියේ නැහැ. අඩුම ගණනේ ශෝක ප්‍රකාශයක් නැහැ. කලින් බස් අනතුර වුණාම අගමැති ලෙඩුන් බලන්න රෝහලට ගියා. එත් මේ අනතුරේදී හරිම නිශ්ශබ්දයි. ඒ මොකද ඒ...
ගුණරත්න Friday, 26 September 2025 06:23 PM
ලංකාවේ රාජ්‍ය නායකයෝ කවුරුවත් තුවාලවුණු භික්ෂූන් වහන්සේ බලන්න සැප දුක් අහන්න ගියේ නැහැ, අඩුම ගණනේ ශෝක ප්‍රකාශයක් නැහැ, කලින් බස් අනතුර වුනාම අගමැති ලෙඩුන් බලන්න රෝහලට ගියා, එත් මේ අනතුරේදී හරිම නිශ්ශබ්දයි. ඒ මොකද ඒ?
Lal Friday, 26 September 2025 06:30 PM
මොකෝ එක නියකායක්.. මරුනේ මිනිස්සුනේ
Lankabarana Friday, 26 September 2025 06:37 PM
මොන නිකාය වුනත් අපි බෞද්ධයින් හැටියට කිසිවෙකු කියනතුරු නොසිට කහපාට කොඩියක් ඔසවනවා නම් ඉතාම හොදයි අපවත්වී වදාල හිමිවරුන්ට නිවන්සැප ලැබේවා...
Sen Friday, 26 September 2025 08:07 PM
සියලුම පන්සල්වල...
Srinath Friday, 26 September 2025 08:54 PM
ආගමත් පක්ෂ වගේ කෑලිවලට බෙදන්න එපා. ඉස්සරහට ඡන්දෙත් ඉල්ලයි නිකායවලින් ඇවිල්ලා.