
(යොහාන් භාසුර)
මෙරට රත්තරන් මිල යළිත් ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්රන් ව්‍යාපාරිකයෝ පවසති.
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ දේශීය රත්තරන් මිල ඉහළ ගොස් ඇති බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (25) පෙරවරුවේ රුපියල් 309,000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් රත්රන් ව්‍යාපාරිකයෝ කීහ.
ඒ අනුව පෙර දිනයට වඩා කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6,000 ක් පමණ ගොස් ගොස් ඇති බව කී රත්රන් ව්‍යාපාරිකයෝ වී ඇති අතර කැරට් 22 රන් පවුමක් රුපියල් 303,000 ක පැවැති බව ද සඳහන් කළහ.
කැරට් 24 රන් පවුමක මිල රුපියල් 336,000 ක් දක්වා ඉහළ යමින් රුපියල් 6,000 කින් ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පැවසූහ.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් මිල යළි ඉහළට