
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී වූවාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය හෙට(24) යෙදී ඇත.
COMMENTS
සුබ උපන් දිනයක් වේවා... සර්.! තෙරුවන් සරණයි..!
චීනෙ පත්තරේකත් තිබුණා බලු-කපුටු දානයක් දුන්නා කියලා.
ඉටිපන්දම ගැහුවේ කොහේද?
චීන තානාපතිතුමාත් දන්නවා කවුද බොස් කියලා, කවුද රටේ බලවත්ම මිනිහා කියලා...
බිරිඳ නම් ඉන්නවා, කෝ එතකොට වයිෆ්?
එතුමා ආස කේක් කපන්න නොවෙයි.
රට වෙනුවෙන් කතා කරණකොට රිදිච්ච අය හිතනවා අරලිය ගහ මැදුරෙන් පඩි ගත්තා වගේ පැලවත්තෙන් පඩි ගෙවනවා කියලා, අනූව පැනපු උපදේශකයින් හතර දෙනෙක් එක්ක උපදේශකයින් සීයක් හිටපු මේ මහල්ලා රටටම සාපයක්...!
පව් බං, මෙහෙම රවට්ටන්න හොඳද?
ටියාරා ලේයර් කේක් එකක්. වාව්...!
කජු තියන්න අමතක වෙලා.
ලොක්කෝ නම් මෙයාට පින් දෙනවා ඇති ගොඩ දාලා දුන්නාට