
(අංජුල මහික වීරරත්න)
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (11)පෙනී සිටියේය.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා පැයකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශය ලබාදීමෙන් පසුව පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මැතිතුමා CID එකට ආවේ ඉතින් පැලපදියම් වෙන්න නොවේනේ... ආවා කිව්වා. ගියා ඉතින් ...!