IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල  ව්‍යුහය සැකසුණු ආකාරය ගැන අදහස් දැක්වීමට නියමිත බව හිටපු ජනපති දේශපාලන කාර්යාලය සඳහන් කරයි. 



අදහස් (11)

රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

chandima Sunday, 10 August 2025 08:37 AM

පෙන්ෂන් ගත්තා නම් කට පියාගෙන ගෙදරට වෙලා හිටියානම් නේද හොඳ? නැත්නම් මිනිස්සුන්ට ආයෙත් බටලන්ද මතක් වෙයි.

:       1       16

පොඩිඑකා Sunday, 10 August 2025 09:22 AM

අර බටලන්දේ මෙයාගෙ මූලිකත්වයෙන් තිබුණ තරුණයන් සවිබල ගැන්වීම් කදවුර ගැනත් කියනවද?

:       1       13

ලූට මූස් Sunday, 10 August 2025 09:23 AM

ටික දවසක් කට වැහිලා තිබුනා, ආයෙමත් පටං ගන්න යනවා මල වදේ.

:       1       13

Pankumburage Sunday, 10 August 2025 09:25 AM

වැඩකුත් තියෙන්න එපැයි. ඔය මොනවා හරි කියෝපුදෙන්.

:       1       13

සදමාලි Sunday, 10 August 2025 09:53 AM

රට කාලා, බංකොලොත් කරලා, බංකොලොත් උනාට පස්සෙත් මහජනතාවගෙ සල්ලි කෝටි ගණං හොරුන්ට බෙදපු මේ මිනිහගෙන් තව මොන ප්‍රකාශද?

:       1       12

Perera Sunday, 10 August 2025 11:15 AM

කජු සීයා පොඩි එවුන් පිනවන සුරංගනා කතාවක් කියන්න වගේ හදන්නේ.

:       1       11

ගමේ එකාලා Sunday, 10 August 2025 02:50 PM

වැල් පාලමෙන් එගොඩ වෙලා 2048 රට ගොඩදාන විදිය ගැන කියපු සුරන්ගනා කතා අපිට අමතක නැහැ. වසර 45කටත් වැඩිය දේසපාලනේ කරපු තමුන්ගේ කතා අහළාම දැන් අපිට තිත්ත වෙලා...

:       1       10

රනිල් Sunday, 10 August 2025 03:08 PM

පරිස්සමින් ඉන්න පුතා තව ටික දවසයි මෙයත් හිරේ.

:       1       13

chandima Monday, 11 August 2025 01:24 AM

ආයත් වතාවක් අල්ලස් කොමිසමට ගෙනිහිං තේ පැන් , සංග්‍රහයක් දීලා යැව්වානම්, තව ටික කාලෙකට කට පියන් ඉන්නවා.

:       0       3

lalith Monday, 11 August 2025 01:27 AM

මේ යකාගේ කටට පොරොප්පයක් ගහන්න බැරිද?

:       0       6

Perera Monday, 11 August 2025 07:28 AM

රනිල් පරාජසිංහගෙන් ඉඳලා හිටලා විකාරයක් අහන්න ලැබෙන එක විනෝදට හොඳයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17794 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site