(සනත් ගමගේ)
2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එවන් පසු බිමක රතු නාඩු අමු වි කිලෝවක් මේ දිනවල රුපියල් 165 ත් 170 අතර මිළකට විවිධ පුද්ගලයන් මිළදි ගැනිම සිදුකෙරේ.
එසේ මිලදි ගන්නා වි පෞද්ගලික හාල් මෝල්වල කොටා රුපියල් 290 - 300 අතර මිලකට වෙළඳ පොළට නිකුත් කෙරේ.
සහල් වෙළඳ සල්වල එළිපිට මෙම ගණන්වලට හාල් විකිනිමට තබා නැති අතර පෞද්ගලිකව මෙම වැඩි මිළගණන් යටතේ පාරිභෝගිකයන් මිලදි ගනී.
මෙවන් තත්ත්වයක් ඇති පසුබිමක රජය තවමත් වි සඳහා සහතික මිලක් නියම නොකිරිම පාලන මිල අභිබවා සහල් මිල ඉහළ යැම පාලනය කිරිමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත්නොවීම ගොවි සංවිධාන සහ සහල් මෝල් හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලෙක්ම බිමල් ඉන්ද්‍රජිත්ද සිල්වා මහතා අද පැවැති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි සහල් මිල ගැන කියා සිටියේ රජය ස්ථාවර මිලක් වි සඳහා ඉදිරි දිනවල ප්‍රකාශයට පත්කිරීමට සූදානම් වි සිටිනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වි අස්වනු මහ පරිමාන වශයෙන් නෙළිමට තවත් කාලයක් ගතවෙනවා. සුළු වශයෙන් නෙළිම සිදුවෙනවා. දැනට රටේ විවිධ ප්‍රදේශවල පවතින කාළගුණික තත්ත්වයද සැලකිල්ලට ගෙන වී මිල තීරණය කිරිම සිදුකෙරෙන හෙයින් ඉදිරියේ දි සහල් මිලය නියම කිරීමෙන් පසුව එම මිලගණන් යටත් වි අලෙවි මණ්ඩලය මගින් වි මිලදි ගන්නවා.ඒ සඳහා ගබඩා පහසුකම් සියල්ල සකස් කර අවසන් වි තිබෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රතු වී ගැන හම්බන්තොට මැසිවිලි
කයිය Tuesday, 21 January 2025 10:27 PM
කයිය විතරයි වැඩ නෑ.
Lalla Wednesday, 22 January 2025 11:15 AM
සුදුහාල් බත් කන්නම බැරිද? වෙනස් වෙන්න බැරිකම විනාශයට මුල.. ස්වභාවික වරණය..... දකුණේ විනාශය...
karolisWednesday, 22 January 2025 03:54 PM
කලින් ආණ්ඩු තියෙද්දී රතු හාල් කාපු මිනිස්සු ඇයි මාලිමාව ආවාම සුදු හාල් කන්නේ? මාලිමාව පොරොන්දු වුනේ සියල්ල දෙනවා කියලානේ..?