IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන

(සමිපත් ප්‍රියනන්දන) 


රත්නපුර  දිස්ත්‍රිකට  පවතින  අධික  වර්ෂාවත්  සමග  ප්‍රදේශිය ලේකම්   කොටිඨාස  09 කට නාය  යැමෙිි දෙවැනි  මටිටමේ පුර්ව  නිවෙිදන අද (25) දා නිකුත්  කළ බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර  මහතා  පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ  ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන  රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ  ,ඉඹුල්පේ  යන ප්‍රදේශිය  ලේකම් බල  ප්‍රදේශ  සදහා මෙලෙස නායයැමේ  දෙවැනි මටිටමේ  පුර්ව  නිවෙිදන  නිකුත් කර  ඇති  බව ඒ මහතා පැවසිය.

මෙි අතර නිවිතිගල ,පැල්මඩුල්ල,  කහවත්ත, සහ ඕපනායක  යන ප්‍රදේශිය ලේකම් බල  ප්‍රදේශ  සදහා  ⁣පළමු  මටිටමෙිි  නාය  අවදානම්  පුර්ව නිවේදන නිකුත්  කර  ඇති බවද   ඒ  මහතා කිය.



අදහස් (1)

රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන

Rupika Sunday, 26 May 2024 02:59 PM

2017 ඔහොම කියලා යස අපූරුවට තිබුණු ගෙවල් කඩන්න කියලා ඉඩමක් වවාගෙන හරි එහෙම නැත්නම් කුලියක් කරගෙන හිටපු මිනිස්සු පර්චස් දහයේ පහලොවේ ඉඩම් කැබලි දීලා වෙනවෙන ප්‍රදේශවල පදිංචි කළා. තිබුණු ඉඩම් වල්වැදිලා තියෙනවා නායයන ලකුණක්වත් නැහැ. වෙලාවකට හිතෙනවා මේවත් දේශපාලන වාසිතකා කරන උපක්‍රමද කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දියණියට වැසිකිළි පිරිසිදුකාරකයක් පොවන්න ගිය පියා අත්අඩංගුවට
2024 ජුනි මස 25 355 0

සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසීය .


ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
2024 ජුනි මස 25 329 0

ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසය


සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 797 0

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 878 0

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


බස්නාහිරට - වයඹට තද වැසි
2024 ජුනි මස 25 523 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස්
2024 ජුනි මස 25 1323 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 235 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1449 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3221 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site