(සමිපත් ප්‍රියනන්දන)
රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන අද (25) දා නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති බව ඒ මහතා පැවසිය.
මෙි අතර නිවිතිගල ,පැල්මඩුල්ල, කහවත්ත, සහ ඕපනායක යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා පළමු මටිටමෙිි නාය අවදානම් පුර්ව නිවේදන නිකුත් කර ඇති බවද ඒ මහතා කිය.
COMMENTS
2017 ඔහොම කියලා යස අපූරුවට තිබුණු ගෙවල් කඩන්න කියලා ඉඩමක් වවාගෙන හරි එහෙම නැත්නම් කුලියක් කරගෙන හිටපු මිනිස්සු පර්චස් දහයේ පහලොවේ ඉඩම් කැබලි දීලා වෙනවෙන ප්‍රදේශවල පදිංචි කළා. තිබුණු ඉඩම් වල්වැදිලා තියෙනවා නායයන ලකුණක්වත් නැහැ. වෙලාවකට හිතෙනවා මේවත් දේශපාලන වාසිතකා කරන උපක්‍රමද කියලා...