
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය රුපියල් ලක්ෂ 15ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 13.5ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිරිනමනු ලැබීය.
එම අවස්ථාවට අදාළ සංගම් නියෝජනය කරමින් ඩබ්.එම්.එස්.කේ. මංජුල , දිලිප් නිහාල් ඇන්ස්ලම් පෙරේරා සහ ජයන්ත කරුණාධිපති, දේශාන් රාජපක්ෂ, සමුදික පෙරේරා සහ දෙව්ශාන් රොද්‍රිගෝ මහත්වරු එක්වූහ.

2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගොඩනගන්න සංගම් දෙකකින් ලක්ෂ 28.5ක්