
(අංජුල මහික වීරරත්න)
2025 ශීත සෘතුව ආරම්භ වීමත් සමඟම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රටවල් දෙකක ගුවන් ගමන් හෙට (28) සිට ආරම්භ වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බෙලරූස් රාජ්‍යයෙහි Belavia ගුවන්සේවය සහ රුසියාවේ Red wings ගුවන්සේවය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට (28) සිට පැමිණීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රටවල් දෙකක ගුවන් සේවා හෙට සිට මත්තලට
රත්නවීර Monday, 27 October 2025 07:52 PM
එහෙම ආවට කමක් නැද්ද? රාජපක්ෂලට ලකුණු වැටුනොත්?
Siri Monday, 27 October 2025 08:11 PM
ඉතින් කොහේදැයි වී ගබඩා කරන්නේ ?
Hira Tuesday, 28 October 2025 02:46 PM
කුහක ජෙප්පෝ කියපු විදිහට මේකට ප්ලේන් බාන්න පුළුවන්ද?
අරවින්ද මොණරවිල Tuesday, 28 October 2025 04:54 PM
කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හරි වැඩ ගන්න පුළුවන් මිනිස්සු බලයට ආවම එහෙම තමයි. නැත්නම් ඕක රාජපක්ෂලාගේ අලිගාල වෙනවා.
සෙනෙවිරත්න Tuesday, 28 October 2025 05:29 PM
කුහක ජෙප්පො එනකන් ඉන්න උනා විධිමත් විදියට ගුවන් සේවා ගෙන්ව ගන්න. මොනව වුනත් මේක හදල නේ, දැන් මේකට ගුවන් යානා ගෙන්නගන්නවා මිස නැව් ගේන්නද බැඳගත් බෙරේ ගහනව මිස, තමුන්ලගේ අත්දැකීම් ඇති අය වී ගබඩා කරාට මේ රජය ඔන්න ලෝක සබඳතා ඇති කරගෙන ගුවන් යානා ගෙන්වා ගන්නවා. බයියනි සතුටු වෙයල්ල, මෙන්න පාලකයෝ නිවැරදිව කටයුතු කිරීම ගැන.