
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කර ඇති නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18 ක, පළාත් සභා 4 ක සහ විශේෂ වියදම් ඒකක 2ක තනතුරු පුරප්පාඩු 15,073 ක් සඳහා බඳවා ගැනීම නිර්දේශ කර ඇත. ඒ අනුව, එම වාර්තා මඟින් නිර්දේශිත බඳවා ගැනීම සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ දැනටත් ඕනෑවටත් වඩා ඉන්නවා, රජයේ කාර්යාලෙකට ගිහින් බලන්න වැඩ කරන හැටි... !