(සුජිත් හේවාජුලිගේ )
කොළඹින් නිල නිවාස ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පසුගිය සතියේදී බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
එම පිරිස නිල නිවාස මෙසේ බාරදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීමක් අනුවය.
රාජ්‍ය අමාත්‍යවරුන් තවත් කිහිපදෙනෙකු මන්ත්‍රී නිවාස බාරදෙන බව දැනුම්දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රාජ්‍ය ඇමතිවරු හතරක් මාදිවෙලට සමුදෙති
Sunil Saturday, 07 January 2023 03:07 PM
ලඟදීම පාර්ලිමේන්තු අසුන් වලටත් සමු දීමට සිදුවෙයි.
දාස Saturday, 07 January 2023 04:27 PM
මොනවද හලෝ ඔය කතා? ඔවුන්ට නිල නිවාස හම්බ වෙච්චි හින්දානේ මේ අය මාදිවෙලින් චුතවෙලා තියෙන්නේ... අපි නම් කියන්නේ ඔය කට්ටිය මේ රටින් ගසා කාපුවට මේ ලෝකෙන්ම චුත වෙන්න කියලා...
swene Saturday, 07 January 2023 07:15 PM
ඕක හඬගා කියන්න ඕනෑ දෙයක්ද? මන්ත්‍රී හැටියටයි, ඇමැති හැටියටයි නිල නිවාස දෙකක් ගන්න බැහැ. හැබැයි, හිටපු අගමැති විසින් අගමැති වෙලා ඉන්නාවිට අරලිගහ මන්දිරයයි හිටපු ජනාධිපති හැටියට විජේරාම පාරේ මන්දිරයයි යන දෙකම භාවිතා කළා... ජනතාවට සේවය කරන්න.
Bamunuarachchi Sunday, 08 January 2023 08:13 AM
ජීවිත වලට සමුදුන්නා නැතිනම් දේශපාලනයට සමුදුන්නා කියලා අහන්න ලැබුනොත් තමයි අපිට සතුටු.
Bamunuarachchi Sunday, 08 January 2023 08:15 AM
ලයිට් බිල්, වතුර බිල් ගෙවලද? ලක්ෂ ගණන්වලින් පොලු තියලද කියා සොයා බලා මේ වගේම ප්‍රසිද්ධ කරන්න...