
(මහින්ද නිශ්ශංක)
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ ප්‍රථම සහල් තොගය ලංකා සතොස හා සමූපකාරවලට අද (01) සිට බෙදා හරින බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
සහල් හිගයට විසදුමක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ මෙම සහල් තොගයට නාඩු සහල් මෙට්‍රික් ටොන් 780 ක් බවද ඒ මහතා සඳහන් කළේය.
ඇනවුම් කළ තවත් සහල් මෙට්‍රික් ටොන් 5200 ක් කොළඹ වරායට ළගා වී ඇතැයි පැවසූ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා එම සහල් තොගයද හෙට (02) සිට බෙදා හැරීමට කටයුතු යොදා ඇති බවත් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කොමිස් නැතුව ආපඅ පිරිසිදු හාල් බොලව්