
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ වලේබොඩ වළවෙිි ගඟ රක්ෂිතයේ අනවසරෙන් මහා පරිමාන පතල් කපා මැණික් ගරමින් සිටි සැකකරුවන් 15 දෙනෙකු අද (14) දා අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ අඩවි වන නිළධාරි කාර්යාලය පවසයි.
මැණික් ගැරිම සදහා යොදාගත් විදුලි මෝටරයක්, වයර් ඇතුළු ආමිපන්න තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ අඩවි වන නිළධාරිහු පැවැසුහ.
මෙවුන් වලේබොඩ වළවෙිි ගඟ රක්ෂිතට අනවසරෙන් ඇතුළු විි ගස්වැල් ඇතුළු පරිසරයට හානි කරමින් මෙලෙස මැණික් ගරමින් සිටි බව එම නිළධාරිහු කිිහ.බලන්ගොඩ ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචි කරැවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


2025 නොවැම්බර් මස 04
842
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2482
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රක්ෂිතයේ මැණික් ගැරූ 15ක් අල්ලයි