
(ඩබ්ලිව් .ඒ. සිරිසේන)
2025 සමස්ත ලංකා පාසල් නර්තන තරගාවයේදි මිශ්‍ර සමූහ කණිෂ්ඨ අංශයේ දිවයිනේ තෙවන ස්ථානය දිනා ගැනිමට රක්වාන රත්නාලෝක මහා විද්‍යාලයේ නර්ථන කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලිය (20) දින ගම්පහ යසෝදරා දේවී බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි. මෙහිදී පහතරට ඉලංගම් සරඹ නර්තනය ඉදිරිපත් කළ රත්නාලෝක මහා විද්‍යාලයේ මිශ්‍ර සමූහ කනිෂ්ඨ නර්තන කණ්ඩායම සමත්විය.
මෙම නර්තන තරගාවලියට පළාත් අටක් නියෝජනය කරමින් පාසල් නර්තන කණ්ඩායම් තරග වැදුණි. මේ අතර ඉකුත් වසර හතරක් තුළ පැවැති සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලි වලදි අඛණ්ඩව ජයග්‍රහණ රැසක් දිනා ගැනිමට විද්‍යාලයේ නර්තන අංශයට හැකි විය.
විද්‍යාලයයේ නර්තන ආචාරණි කේ.ඩඩබ්ලිව් දේශා ප්‍රභාෂණී මහත්මිය සිසුන්ට මඟ පෙන්වීම සිදු කර ඇත.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2439
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රක්වාන රත්නාලෝකය නැටුමෙන් බැබලෙයි