IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


යුක්රේන වැසියෝ 352 ක් මරුට

රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් තුන්සිය පනස් දෙදෙනකු මියගොස් ඇති බවත්, කුඩා දරුවන් 14 දෙනකු ඒ අතරේ සිටින බවත් යුක්රේන රජය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

යුක්රේන සහ රුසියන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා යුක්රේන බෙලරූස් දේශසීමාවේ ආරම්භ විය. පළමු සාකච්ඡා වටය කිසිදු එකඟත්වයකින් තොරව අවසන් වූ බව පැවැසිණි.

එම සාකච්ඡා සඳහා එක් වුණු යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුසියන් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ සටන් විරාමයක සඳහා එකඟ වන ලෙසය. ඊට රුසියන් නියෝජිතයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවිණි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

යුක්රේන වැසියෝ 352 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site