(විමුක්ති එස් රුද්‍රිගු)
යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළ අසළට එල්ල වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට විදෙස් මාධ්‍ය පවසයි.
ගුවන් තොටුපොළටට පැමිණෙන දුම්රියන් අවලංගු කිරීම කටයුතු කළ බව එහි ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල හමුදාව එම බැලස්ටික් මිසයිල උඩු ගුවනේදී විනාශ කර දැමීමට කීප වතාවක් උත්සාහ දරා ඇතත් එම උත්සාහයන් අසාර්ථක වී ඇත.
ඉරානයේ අනුග්‍රහය ලබන යේමනයේ හවුති කැරැළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ආසන්නයට එල්ල වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
ප්‍රහාරයෙන් සය දෙනකු තුවාල ලබා ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යේමනයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිලයක්
Hafiz Monday, 05 May 2025 06:36 AM
ඉල්ලං කාලා පස්සේ කෑවො කෑවෝ... කියන්න හදන්නේ..
prasanna Monday, 05 May 2025 03:09 PM
ගුටි කෑම පුරුද්දක් කරගෙන ඉන්නේ... මේ දෙගොල්ලන්ටම ලැජ්ජා නැහැ.