IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


යුද හමුදා මූලස්ථානයේ විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්

(ගයාන් සූරිය ආරච්චි)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව යුද හමුදාව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාගේ නියෝග අනුව පිහිටුවා ඇත.

දැනට ක්‍රියාත්මක කෙරෙන ආපදාවට ලක් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් සිදු කිරීම සදහා සියලුම රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය සහ අනෙකුත් සියලුම ආයතන සම්බන්ධීකරණය කර ගෙන එම ආපදාවට ලක්වුවන් ගලවා ගැනීමේ මේ උන් වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම අරමුණ බව යුද හමුදාව පවසයි.

 



අදහස් (0)

යුද හමුදා මූලස්ථානයේ විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site