
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොලිසිය කියයි.
කිරිඳිවැල නිට්ටඹුව කිරිඳිවල මාර්ගයේ මනමාල වංගුවේදී නිට්ටමුව දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ යුද්ධ හමුදා සෙබලුන් රැගත් බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක් මෙලෙස එකිනෙක ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් කඩිනමින් වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එයින් 20 කු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයකුු පැවසීය
බස් රථයේ රියදුරු සහ හමුදා සෙබලකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි
2025 නොවැම්බර් මස 04
727
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට