
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අපරාධ රැසකට සම්බන්ධ හිටපු හමුදා සෙබළුකු වන " කළුතර බෝම්බුවල පුස් කොටා" නමැත්තා මෙහෙයවන යතුරුපැදි සොර කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 11 කු රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා යතුරු පැදී සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර යතුරුපැදි කාර්මිකයන් දෙදෙනෙක්, යතුරුපැදි අලෙවිකරුවන් දෙදෙනෙක් වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සොරා ගෙන තිබූ යතුරුපැදි 11 ක් කොටස් කරන ලද යතුරුපැදියක් මෙන්ම සොරකමට යොදාගත් ත්‍රීරෝද රථයක්ද ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10300 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1629
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1394
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යතුරු පැදි සොර කල්ලියක කාන්තාවන් දෙකක් ඇතුළු 11ක් අල්ලයි